MS Dos Disk Operating System |
01 |
|
|
|
|
|
02 |
Win+R
cmd(Type)
Enter Key |
|
|
|
|
|
|
Internal
Dos Command |
|
External
Dos Command |
|
|
|
Dos Command
List |
|
|
|
|
|
Command
Details |
|
|
Example: 1 |
|
|
|
|
cls =
ස්ක්‍රීන් එක ක්ලීන් කිරීම සදහා |
|
|
Example: 2 |
|
|
අප දැනට
සිටින ස්ථානයේ ඇති ඩිරෙක්ටරි සහ ෆයිල් ලිස්ට් එක බැලීම සදහා කමාන්ඩ් එක |
|
ඩිරෙක්ටරි =
ෆෝල්ඩර් |
|
|
Example: 3 |
|
|
සාමාන්‍ය හා
සැගවුණු ඩිරෙක්ටරිස් ලිස්ට් එක |
|
|
Example: 4 |
|
|
විශාල
ඩිරෙක්ටරීස් ප්‍රමාණයක් ඇතිවිට පිටුවෙන් පිටුවට නැරඹීම |
|
|
Example: 5 |
|
|
ඩිරෙක්ටරීස්
සහ ෆයිල් ලිස්ට් එක විස්තර රහිතව නැරඹීම |
|
|
|
C:\>cd |
|
ඩිරෙක්ටරියක්
තුලට හෝ පිටතට ගමන් කිරීම |
|
|
Example: 1 |
|
|
වින්ඩොස්
ඩිරෙක්ටරිය තුලට ගමන් කිරීම |
|
|
|
|
|
Wild Cards |
|
* අකුරු
කීපයක් සහිත ෆයිල් හෝ ඩිරෙක්ටරීස් |
|
? තනි
අකුරක් සදහා |
|
|
Example: |
*.MP3 ඕනෑම නමකින් යුත් එම්පී3 වර්ගයේ ෆයිල් |
|
Letter.* ලෙටර් නමින් යුත් ඕනෑම වර්ගයේ ෆයිල් |
|
?????.doc අකුරු 05කින් යුත් ඩොකියුමන්ට් ෆයිල් |
|
*.??? ඕනෑම නමක් සහිත අකුරු 03ක ෆයිල් වර්ගයක් |
|
*.* ඕනෑම ෆයිල් එකක් |
|
A???.MP3 ඒ
අකුරින් ආරම්භවන අකුරු 04කින් යුත් එම්පී3 වර්ගයේ ෆයිල් |
|
A*.doc ඒ අකුරින් ආරම්භවන සියළුම ඩොකියුමන්ට් |
|
|
Example: 1 |
|
|
එස් අකුරින්
ආරම්භවන ඩිරෙක්ටරීස් බැලීම සදහා |
|
|
|
dir/cd
System32 Enter |
|
සිස්ටම්32
ඩිරෙක්ටරිය තුලට යෑම සදහා |
|
|
|
C:\Windows
\ System32>cd\ |
|
ඩිරෙක්ටරිය
තුලින් ආපසු ඒම සදහා |
|
|
|
C:\>cd
Windows\System32 |
|
C:\Windows\System32> |
|
|
|
cd.. |
|
ඉන්න
ඩිරෙක්ටරියෙන් එකක් ආපසු ඒම සදහා |
|
|
|
md =
mkdir ඩිරෙක්ටරියක් සකස් කිරීම |
|
|
Example: 1 |
C:\>md
Priyantha |
|
සී පාටේෂන්
එක තුල ප්‍රියන්ත නමින් ඩිරෙක්ටරියක් සකස් කිරීම |
|
|
|
C:\>md
Priyantha\Samurdhi |
|
ප්‍රියන්ත
ඩිරෙක්ටරිය තුල සමෘද්ධි නමින් ඩිරෙක්ටරියක් සකස් කිරීම |
|
|
|
C: |
|
|
|
ITE1 |
|
|
|
CER |
|
ASS |
|
|
1 |
C:\>md
COMP |
2 |
C:\>md
COMP\ITE1 |
3 |
C:\>md
COMP\ITE2 |
4 |
C:\>md
COMP\ITE\CER |
5 |
C:\>md
COMP\ASS |
|
|
|
|
|
rd =
rmdir හිස් ඩිරෙක්ටරීස් මැකීම සදහා |
|
|
|
del = erase
ෆයිල් මැකීම සදහා |
|
|
|
ren = rename
ෆයිල් එකක හෝ ඩිරෙක්ටරියක නම වෙනස් කිරීම |
|
|
Example: 1 |
C:\>ren C:\Comp\letter.doc test.doc |
Example: 2 |
C:\>rename C:\COMP COMITE |
|
|
|
|
|
C:\>vol C: |
|
සී ඩ්‍රයිව් එකේ නම සහ සීරියල් එක බැලීම සදහා |
|
|
|
සී ඩ්‍රයිව් එක සදහා නමක් ලබා දීම |
|
|
|
Volume in drive C: is VTA |
|
Volume Serial Number is 0C43-8518 |
|
Volume label (Enter for None)? Enter |
|
|
Delete Current Volume label (Y/N)? |
|
|
|
|
|
එක් ඩ්‍රයිව් එකකින් වෙනත් ඩ්‍රයිව් එකකට මාරුවීම |
|
C:\> E: |
|
|
|
Copy Command |
|
C:\>copy C:\COMP\test.doc C:\COMP\Priyantha |
|
කොම්ප්
ඩිරෙක්ටරිය තුල ඇති ටෙස්ට් ඩොකියුමන්ට් එක කොම්ප් ඇතුලත ඇති ප්‍රියන්ත
ඩිරෙක්ටරිය තුලට කොපි කිරීම |
|
|
|
xcopy
ෆයිල් සහ ඩිරෙක්ටරිස් කොපි කිරීම |
|
|
|
xcopy/s හිස්
ඩිරෙක්ටරිස් හැර අනෙකුත් ඩිරෙක්ටරිස් කොපි කල හැක |
|
|
|
xcopy/e
සියළුම ෆයිල් සහ ඩිරෙක්ටරීස් කොපි කිරීම සදහා |
|
|
Example: 1 |
C:\>xcopy/s C:\COMP D:\Test |
|
|
No comments:
Post a Comment