Monday, September 16, 2013

MS Dos Disk Operating System


MS Dos Disk Operating System
01






Run                 cmd (Type)              Enter

Exit                        ඉවත්වීමට


02








Win+R                 cmd(Type)                       Enter Key

Exit(Type)                       Enter Key



Internal Dos Command

External Dos Command



Dos Command List

C:\>help                 Enter



Command Details

Cmmand/?                  Enter
Example: 1
C:\> cls                 Enter



cls = ස්ක්‍රීන් එක ක්ලීන් කිරීම සදහා


Example: 2
C:\> dir                   Enter

අප දැනට සිටින ස්ථානයේ ඇති ඩිරෙක්ටරි සහ ෆයිල් ලිස්ට් එක බැලීම සදහා කමාන්ඩ් එක

ඩිරෙක්ටරි = ෆෝල්ඩර්


Example: 3
C:\>dir/ad                    Enter

සාමාන්‍ය හා සැගවුණු ඩිරෙක්ටරිස් ලිස්ට් එක


Example: 4
C:\>dir/p                   Enter

විශාල ඩිරෙක්ටරීස් ප්‍රමාණයක් ඇතිවිට පිටුවෙන් පිටුවට නැරඹීම


Example: 5
C:\>dir/w                  Enter

ඩිරෙක්ටරීස් සහ ෆයිල් ලිස්ට් එක විස්තර රහිතව නැරඹීම



C:\>cd

ඩිරෙක්ටරියක් තුලට හෝ පිටතට ගමන් කිරීම


Example: 1
C:\>cd windows                  Enter

වින්ඩොස් ඩිරෙක්ටරිය තුලට ගමන් කිරීම





Wild Cards

* අකුරු කීපයක් සහිත ෆයිල් හෝ ඩිරෙක්ටරීස්

? තනි අකුරක් සදහා


Example: *.MP3  ඕනෑම නමකින් යුත් එම්පී3 වර්ගයේ ෆයිල්

Letter.*  ලෙටර් නමින් යුත් ඕනෑම වර්ගයේ ෆයිල්

?????.doc  අකුරු 05කින් යුත් ඩොකියුමන්ට් ෆයිල්

*.???  ඕනෑම නමක් සහිත අකුරු 03ක ෆයිල් වර්ගයක්

*.*       ඕනෑම ෆයිල් එකක්

A???.MP3 ඒ අකුරින් ආරම්භවන අකුරු 04කින් යුත් එම්පී3 වර්ගයේ ෆයිල්

A*.doc    ඒ අකුරින් ආරම්භවන සියළුම ඩොකියුමන්ට්


Example: 1
dir/ad s*                  Enter

එස් අකුරින් ආරම්භවන ඩිරෙක්ටරීස් බැලීම සදහා



dir/cd System32            Enter

සිස්ටම්32 ඩිරෙක්ටරිය තුලට යෑම සදහා



C:\Windows \ System32>cd\

ඩිරෙක්ටරිය තුලින් ආපසු ඒම සදහා



C:\>cd Windows\System32

C:\Windows\System32>



cd..

ඉන්න ඩිරෙක්ටරියෙන් එකක් ආපසු ඒම සදහා



md = mkdir      ඩිරෙක්ටරියක් සකස් කිරීම


Example: 1 C:\>md Priyantha

සී පාටේෂන් එක තුල ප්‍රියන්ත නමින් ඩිරෙක්ටරියක් සකස් කිරීම



C:\>md Priyantha\Samurdhi

ප්‍රියන්ත ඩිරෙක්ටරිය තුල සමෘද්ධි නමින් ඩිරෙක්ටරියක් සකස් කිරීම



C:









                   COMP

                                       ITE1

                                       ITE2

                                                             CER

                                       ASS


1 C:\>md COMP
2 C:\>md COMP\ITE1
3 C:\>md COMP\ITE2
4 C:\>md COMP\ITE\CER
5 C:\>md COMP\ASS





rd = rmdir     හිස් ඩිරෙක්ටරීස් මැකීම සදහා



del  =  erase     ෆයිල් මැකීම සදහා



ren  =  rename  ෆයිල් එකක හෝ ඩිරෙක්ටරියක නම වෙනස් කිරීම


Example: 1 C:\>ren C:\Comp\letter.doc   test.doc
Example: 2 C:\>rename C:\COMP COMITE





C:\>vol C:

සී ඩ්‍රයිව් එකේ නම සහ සීරියල් එක බැලීම සදහා



සී ඩ්‍රයිව් එක සදහා නමක් ලබා දීම

C:\>label                Enter

Volume in drive C: is VTA

Volume Serial Number is 0C43-8518

Volume label (Enter for None)?                              Enter

Delete Current Volume label (Y/N)?  





එක් ඩ්‍රයිව් එකකින් වෙනත් ඩ්‍රයිව් එකකට මාරුවීම

C:\> E:



Copy Command

C:\>copy C:\COMP\test.doc C:\COMP\Priyantha

කොම්ප් ඩිරෙක්ටරිය තුල ඇති ටෙස්ට් ඩොකියුමන්ට් එක කොම්ප් ඇතුලත ඇති ප්‍රියන්ත ඩිරෙක්ටරිය තුලට කොපි කිරීම



xcopy      ෆයිල් සහ ඩිරෙක්ටරිස් කොපි කිරීම



xcopy/s  හිස් ඩිරෙක්ටරිස් හැර අනෙකුත් ඩිරෙක්ටරිස් කොපි කල හැක



xcopy/e  සියළුම ෆයිල් සහ ඩිරෙක්ටරීස් කොපි කිරීම සදහා


Example: 1 C:\>xcopy/s C:\COMP D:\Test


No comments:

Post a Comment